කොච්චිකඩේ පල්ලිය ආසන්නයේ පිපිරීමක් April 22, 2019 4:17 pm No Comments කොච්චිකඩේ පල්ලිය ආසන්නයේදී සැකකටයුතු වෑන් රථයක් පරීක්ෂාකිරීමේදී පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වෙයි. මෙය ආරක්ෂක අංශ විසින් පුපුරුවා හැරීමක් ද නැතිනම් බෝම්බයක් පුපුරා යෑමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.