කොටස් වෙළඳපොළ අප්‍රේල් 22 ආරම්භ නොවේ April 20, 2020 5:32 pm No Comments කොළඹ කොටස් වෙළඳපොල ගනුදෙනු අප්‍රේල් 22වනදා නැවත ආරම්භ නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. කොළඹ,ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කිරීම මෙයට හේතුව බව ඔවුන් පවසා සිටි.