News

කොටුව බැංකු මාවත රාත්‍රී 10 දක්වා වැසේ

කොළඹ – කොටුව බැංකු මාවත අද පස්වරු 2 සිට රාත්‍රී 10 පමණ දක්වා තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය සඳහන් කරයි.

ප්‍රසංගයක් හේතුවෙන් එම මාර්ගය මෙලෙස වසා තැබෙන අතර විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය ජනතාවට සහ රියදුරන්ට දැනුම් දෙයි.