News

කොරෝනාට එරෙහිව ජපානය සොයාගත් සොයාගත් ඖෂධය දින දෙකක් තුළ ශ්‍රී ලංකාවට

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

දෙරණ රූපවාහිනී නාළිකාවේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ වෛරසයට එරෙහිව ජපානය සොයාගත් පෙත්ත දින දෙකක් තුළ ලංකාවට ගෙන ඒ මට නියමිත බවයි.