කොරෝනා ආසාදනය වී සුවය ලැබූ තවත් රෝගියෙකු රෝහලෙන් පිටව යයි March 29, 2020 1:18 pm No Comments කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී සිටි තවත් රෝගියෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙම වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය දසවැනියා මොහු බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.