කොරෝනා ආසාදනය වු තවත් 7 ක් හදුනාගනී March 31, 2020 3:49 pm No Comments නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 7 දෙනෙකු හදුනාගෙන තිඛේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 129 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.