කොරෝනා ආසාදිතයින් ගණන 107 දක්වා ඉහළට March 28, 2020 2:39 pm No Comments කොරෝනා වෛරසය ආසාදන වූ තවත් පුද්ගලයෙක් මෙරටදී හැදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්ථා වන මුළු ආසාදිතයන් ගණන 107 දක්වා ඉහළ යයි.