කොරෝනා ආසාදිතයින් ගණන 77 ක් දක්වා ඉහළ යයි March 21, 2020 6:32 pm No Comments අද දිනය තුල කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 5 දෙනෙකු තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදිත සමස්ථා රෝගීන් සංඛ්‍යාව 77 ක් වන බව අමාත්‍යවරිය පැවසීය.