කොරෝනා ආසාදිත පළමු ලාංකිකයා අයි ඩී එච් රෝහලට March 11, 2020 8:58 am No Comments නව කොරෝනා වෛරසය ආසාදනවු පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් වාර්තා වී තිඛේ. වෘත්තියෙන් සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහු මේ වන විට කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව සඳහන්.