News

කොරෝනා නිසා කඩාවැටී ඇති ව්‍යාපාර හා පුද්ගලයින්ට බැංකු සහන

නව කොරෝනා ව්‍යසනය මගින් බලපෑමට ලක්වු ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා බැංකු සහන පහසු කිරිම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව සුවිශේෂි නියාමන ක්‍රියාමර්ග රැසක් ක්‍රියාවට නංවා ඇත.

ඊට අදාලව තොරතුරු ඇතුලත් මහ බැංකුවේ සන්නිවේදන ඒකකය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.