News

මෙරට කොරෝනා රෝගින් ගණන 113 දක්වා ඉහළට

තවත් රෝගින් 03 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිඛේ

ඒ අනුව මෙරටින් වාර්තා වන මුලු කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 113 ක්.

අද දිනය තුලදී පමණක් කොරෝනා වෛසරසය ආසාදනය වු පුද්ගලයින් 07 දෙනෙකු හදුනා ගැණුනා.