News

කොව්ඩ් 19 සොයා ගැනීමේ ජංගම දුරකතන යෙදවුමක්

කොරෝනා වෛරස් සබඳතා සොයා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් ඕස්ට්‍රේලියානු රජය විසින් එරට පුරවැසියන්ට හදුන්වා දී තිබේ.

සිංගප්පූරුවේ හදුන්වාදීමක් මත ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් ඊයේ(26) රාත්‍රියේ අදාළ යෙදවුමේ සංඛ්‍යා ලේඛන බාගත කිරීම තහවුරු කළ බව විදෙස් වාර්ථා තහවුරු කරයි