කොවිඩ් ආසාදනය වූ 161දෙනෙකුට සුවයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 161දෙනෙකු අද (31) දිනයේ දී ද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 89251ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 92442ක් වන අතර, ඉන් ආසාදිතයින් 2625දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 566 කි.