කොවිඩ් ආසාදිතයන් 200කට වැඩි පිරිසක් February 23, 2021 6:50 pm No Comments කොවිඩ් ආසාදිත තවත් 222 දෙනෙකු අද (23) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව සමස්ත කොවිඩ් ආසාදිත පිරිස 80,739ක් දක්වා ඉහළගොස් තිබේ.