කොවිඩ් ආසාදිත පිරිසක් සුවය ලබයි April 2, 2021 8:30 pm No Comments කොවිඩ් ආසාදිත 294 දෙනෙකු අද (02) දින සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ. මේ අනුව මෙරට සුවය ලැබු සමස්තය 89,701ක් දක්වා ඉහළ ගොස් ඇත.