කොවිඩ් මරණ සංඛ්‍යාව 532ක් දක්වා ඉහළට March 15, 2021 7:18 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගල මරණ 5ක් සිදුවූ බවට සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. ඒ අනුව මෙරට තුළ සිදුවූ කොවඩ් මරණ සංඛ්‍යාව 532ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය එම පුද්ගලයින්ගේ තොරතුරු පහතින්….