කොවිඩ් මරණ 05ක් වාර්තාවේ March 12, 2021 6:00 am No Comments කොවිඩ් මරණ 5ක් ඊයේ (11) දින වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මේ අනූව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 520ක් දක්වා ඉහළ ගොස් තිබේ.