කොවිඩ් මරණ 588 දක්වා ඉහළට April 7, 2021 6:29 am No Comments තවත් කොවිඩ් මරණ 02ක් ඊයේ(06) දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 5885ක් දක්වා ඉහළ ගොස් තිබේ.