News

කොවිඩ් මෘත දේහ භූමදානය සඳහා මාර්ගෝපදේශ සකසා අවසන්

 

කොවිඩ් -19 ආසාදිතව මියයන පුද්ගලයන් භුම්දනයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

මේ අනුව මාර්ගෝපදේශ දිනක් තුළ නිකුත් කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.