රජය විසින් ලබාදී ඇති මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ දක්වා කොවිඩ් ආසාදිත මෘත දේහ 17ක් භූමදානය කර ඇත.
පසුගිය සිකුරාදා කොවිඩ් දේහ 9ක් භූමදානය කර ඇති අතර ඊයේ (06) දින කොවිඩ් ආසාදිත මෘත ශරීර 08ක් භූමදානය කර තිබේ.
එරාවුර් හදිසි මරණ පරීක්ෂක එම්. එස්. එම්. නසීර් මහතා මේ බව සඳහන් කරනු ලැබීය.