News

කොවිඩ් වෛරසයෙන් 454ක් සුවය ලබයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 454දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 82513ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 85852ක් වන අතර, ඉන් ආසාදිතයින් 2837දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 502කි.