News

කොළඹ – ජම්පටා වීදියේ වෙඩි තැබීමක්

කොළඹ – ජම්පටා වීදියේ වෙඩි තැබීමක්, තුවාල ලැබූ එක් අයෙකු රෝහල් ගත කර තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙලෙස වෙඩි තබා පලාගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.