කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් කොළඹ රථ වාහන පොලිසිය මේ වන විට විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය පරිපාලන හංදියේ සිට මේට්ලන්ඞ් ක්‍රසන්ට් හංදිය දක්වා, නිදහස් වට රවුම සිට රාජ්‍ය පරිපාලන හංදිය දක්වා, නිදහස් චතුරස්රයේ සිට රූපවාහිනී පරිශ්‍රය දක්වා සහ බෞද්ධාලෝක මාවත සිට ග්‍රෙගරි මාවත දක්වා වූ මාර්ගයන්හි වම් පස තීරුවේ රථ වාහන ගාල් කළ හැකි බව පොලීසිය පවසනවා.