කොළඹ ප්රදේශ කිහිපයකට අද (11) රාත්රි 8.00 දක්වා අඩු පීඩනයකින් ජලය සැපයීම සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව හා රත්මලාන යන ප්රදේශවලට අඩුපීඩනය යටතේ ජලය සැපයෙනු ඇති.