කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි April 6, 2020 10:54 pm No Comments අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 09,14 සහ නවගම්පුරට හෙට(07)පස්වරු 2 සිට පැය 8ක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.