කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා (21) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව ලබන ඉරිදා පෙරවරු 9.00 සිට පැය 15ක් තිකොළඹ 01,03,09,14 සහ කෙසෙල්වත්ත ප්‍රදේශයට ජල සැපයුමම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මේ අතර කොළඹ 02,07,08 සහ 10 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.