කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් January 7, 2019 11:09 am No Comments කොළඹ පුරහල අවට මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. උසස් අධ්‍යාපන ආයතනය ඉදිරිපිට සරසවි සිසුන් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ. මේ හේතුවෙන් වෝර්ඩ් පෙදෙස දැඩි රථවාහන තදබදයක් පවතනවා.