News

කොළඹ පුරහල දැඩි රථවාහන තදබදයක්

කොළඹ පුරහල ප්‍රදේශය සහ ඒ ආශ්‍රිත මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇතැයි පොලීසිය පවසයි.

විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස දැඩි රථ වාහන තදබයක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.