රුපියල් කෝටියක හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට February 13, 2020 9:43 am No Comments ගල්කිස්ස බඩෝවිට ප්රදේශයේදී හෙරොයින් කිලෝග්රෑමයකට අධික ප්රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිඛේ එහි වටිනාකම කෝටියකට අධික බවයි පොලිසිය සඳහන් කළේ.