මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම් ප්‍රදේශ දෙකක් ලෙස හදුනාගත් ඛේරුවල ගම්මාන දෙකක් හුදකලා කිරිමට තීරණය කර තිඛේ.
යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඛේරුවල පන්නිල සහ චීන කොරටුව යන ප්‍රදේශ කොරෝනා ව්‍යාප්තියේ අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති බවයි.