ගතවූ පැය 24 තුළ මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නෑ April 10, 2020 6:05 pm No Comments ගතවූ පැය 24 තුළ මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190ක් වේ.