ගත් වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 588 ක් අත්අඩංගුවට
ගත් වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 588 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඒ සමඟ වාහන 132 ක් ද පොලිස් බාරයට ලත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.
ඇඳිරි නීතිය පැන වු දින සිට අද(22) දක්වා කාලය තුළ අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් ප්‍රමාණය 35321 ක් වන අතර වාහන 9015 ක් ද පොලිස් බාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
