News

ගල්කිස්සේ නිවාස සංකීර්ණයක නිවසක් STF පරීක්ෂාවකට

ගල්කිස්ස නිවාස සංකීර්ණයක නිවසක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හදිසි පරික්ෂාවකට ලක්කරමින් සිටියි.

පොලිස් විශේෂ කාර්ය බළකාය ලද තොරතුරක් අනුව මෙම සෝදිසි මෙහෙයුම් සිදුකරයි.