ග්රහලෝකාගාරය හෙට සිට තාවකාලිකව වසා තැබේ March 16, 2020 6:42 pm No Comments ශ්රී ලංකා ග්රහලෝකාගාරය හෙට (17) දින සිට තාවකාලිකව වසා තබන බව ශ්රී ලංකා ග්රහලෝකාගාරයේ අධ්යක්ෂක කේ. අරුණු ප්රභා පෙරේරා මහත්මිය දැනුම් දෙයි. කොරෝනා (Covid-19) වෛරසය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත බව ඇය ප්රකාශ කළේය.