ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මධූෂ් විසින් ඩුබායි හිදි පැවැත්වූ සාදයකට සහභාගිවී සිටියදී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරා ඇතුළු 6දෙනෙකු මෙරටට පිටුවහල් කර එවා තිබේ.
ඔවුන් සියලුදෙනා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වේ.