News

Update – අන්තරේ පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවයට මිට සුළු මොහොතකට පෙර පොලිස් කැරලි මර්ධන ඒකකය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

—————————————————————————————————————————–

ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසේ

අන්තරේ පාගමනක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බවට වාර්තා වෙයි.

මෙම විරෝධතාව හේතුවෙන් ටෙක්නිකල් හංදිය සහ මරදාන අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ද පවතින බව වාර්තා වෙයි.