News

ගාලු මුවදොර පාර ලෝටස් වටරවුමෙන් වැසේ

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇත.

ඒ හේතුවෙන් අවට මාර්ගවල රථ වාහන තදබදයක්ද හට ගෙන ඇත.