ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමේ June 4, 2019 3:32 pm No Comments අන්තරේ විරෝධතා පාගමනක් නිසා ගාලු මුවදොර මාර්ගය කොටුව ලෝටර් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබේ.