ගුවන්තොටුපළ වහන්න යයි
කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසා දැමීමට බලධාරීන්ගේ අවදානය යොමුවී ඇති බව වාර්තා වේ.
ගුවන්තොටුපළ වසා දැමීම සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් යන අතර කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සදහා මෙලෙස ගුවන්තොටුපොළ වසා දැමීමට අවධානය යොමු වී ඇත.
මේ වන විට රජය දින තුනක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇත.
