රද්දොලුගම ප්‍රදේශයේ ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී ගුවන් හමුදාවේ නිල ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ලොරි රථයේ රියැදුරු සහ සහයකයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මොවුන් කිසිදු බලපත්‍රයක් නොමැතිව මෙම ඇඳුම් ප්‍රවාහනය කරමින් තිබූ බව පොලීසිය සදහන් කළේය.