ගෝඨාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට තහවුරු කරනතෙක් හිමිනමක් උපවාසයක November 10, 2019 10:30 am No Comments ආචාර්ය පූජ්‍ය ඉගුරුවත්තේ සුමංගල හිමි කොළඹ නිදහස් චතුරශ්‍රයේ උපවාසයක් ආරම්භ කර ඇත. ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට දින 3 ක් තුළ තහවුරු කළ යුතු බව පවසමින්ය.