ගෝඨාගේ නඩුව අභියාචනාධිකරණ දුන් නියෝගයේ පිටපතක් නොලැබී හේතුවෙන් ලබන 23දක්වා කල් යයි September 20, 2019 12:00 pm No Comments ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනෙකු ඇවන්ට්ගාර්ඩ් නඩුවෙන් නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් නියෝගයේ පිටපතක් නොලැබීම හේතුවෙන් නඩුව යළි ඉදිරි දිනයක් දක්වා කල් දමා ඇත. ඒ අනුව අදාළ නඩුව යළි මෙම මස 23 වැනිදා කැඳවනු ලැබේ.