ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේ පිහිටි ඔහුගේ නිවසේදී නාමයෝජනා පත්රයට අත්සන් තබයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට උදෑසන 9 සිට 11 දක්වා සිදු කෙරෙන අතර එම නාමයෝජනා සඳහා විරෝධය පළ කිරිමට හැකියාව ඇත්තේ හෙට උදෑසන 11.30 දක්වා පමණි.