News

චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්

චීනයෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් සහ යුවාන් බිලියන 02ක මුදල් හුවමාරුවක් මෙරටට අනුමත කර ඇත.

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් එක් තීරයක් එක් මාවතක් ශ්‍රී ලංකා වැඩ සටහන සඳහන් කර ඇත. ඉදිරි දෙසතිය තුළ එම ණය මුදල ලංකාව වෙත හිමි වීමට නියමිතය.

එම ඩොලර් මිලියන 500 ක ණය මුදලට අමතරව ඩොලර් මිලියන 600 ක පමණ විනිමය ණය පහසුකමක් මෙරටට හිමිවේ.