චීනයෙන් පරිත්‍යාගයක් March 28, 2020 1:57 pm No Comments අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් චින රජය විසින් ලංකාවට පරිත්‍යාග කර තිබේ. ශ්‍රි ලංකන් ගුවන් යානයකින් එම උපකරන තොගය අද(28)මෙරටට රැගෙන එනු ලැබීය. වෛද්‍ය කර්යමණ්ඩලවලට අවශ්‍ය මුඛ අවරණ පනස් දහසක් හා තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරන තොගයක් ඊට ඇතුලත්ය.