චීන ජාතිකයින්ට කටුනායක ගුවන්තොටුපලෙන් වීසා නිකුත් කිරීම නවතයි January 28, 2020 8:54 am No Comments චීන ජාතිකයින්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් වීසා ලබාදීම නතර කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. ඇය පෙන්වා දෙන්නේ පවතින වාතාවරණය හමුවේ නැවත දැනුම්දෙන තුරු මෙම තීරණය වලංගු බවයි.