News

2019 වර්ෂය ශික්ෂණය, සංහිදියාව හා සමෘද්ධිය සාක්ෂාත් කර ගත හැකි අධිෂ්ඨානයේ වසරයි

නව වර්ෂාරම්භයෙන් උදාවන කාලය ආදරණිය ශ්‍රී ලංකේය ජනතාවගේ හැම ප්‍රර්ථනයක්ම ඉටුවන සියල්ලන්ගේ වීර ජීවනය හා සෞභාග්‍ය සැලසෙන සමයක්ම හෘදයාංගමව ප්‍රර්ථනා කරන බවට සුබ පතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරයි.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය පහතින්…