News

ජනපතිට පක්ෂ නායකවරුන්ගෙන් යෝජනාවක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු කැඳවීමට හෝ විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් පක්ෂ නායකවරුන් පිරිසකගෙන් ජනාධිපතිතුමාට වගකීමෙන් සහයෝගයදීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.