ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ කළ විදේශ සංචාරයන් නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ යළි දිවයිනට පැමිණියේය.
ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් – 468 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.