ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
එය ජනාධිපති නිල නිවසේදී රාත්‍රී 8.00 ට පැවැත්වෙන අතර එහිදී රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.